සත්‍යයේ පුවත් අඩහැරය….

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක යළි රිමාන්ඩ්..

තරුණයින් 11 දෙනෙකු පැහැර ගනිමින් ඔවුන් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන, අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ලබන අගෝස්තු 02 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අද (19) නියෝග කරන ලදී. පසුගිය 12 වනදා දසනායක මහතා අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දෙන ලදී. නඩු විභාගය ලබන අගෝස්තු 02 දා යළි කැඳවීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට