සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් තාවකාලිකව ඉවත් වෙයි..

පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් සාමාජිකයින් තම අනුදැනුමකින් තොරව ගන්නා ලබන තීරණයන් තුළින් තමන්ට සිය දේශපාලන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අපහසුතාවයක් ඇතිවී ඇති බැවින් මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා අවධාරණය කර සිටියි. අදාළ තීරණයට අනුව ඉදිරි දිනවල යොදා ගන්නා ලද ඒකාබද්ධ විපක්ෂ රැස්වීම් ඇතුළු සියළු වැඩසටහන් අවලංගු කළ බවත් මෙවැනි තීරණයක් ගත්ත ද සිය දේශපාලන ප්‍රතිපත්තීන් කිසිදු අයුරකින් වෙනස් නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට