සත්‍යයේ පුවත් අඩහැරය….

බලපත්‍ර ලාභී අලි ඇතුන් නිදහස් කරන්න, අලි ඇතුන් සුරැකීමේ සංවිධානය අධිකරණයෙන් ඉල්ලයි..

මේ වන විට සිදුකෙරෙමින් පවතින පෙරහැර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් අවශ්‍ය වන බැවින් බලපත්‍ර ලාභී අලි ඇතුන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය පවසා සිටියි. හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කැඳවූ අතර එහිදී මෙම ඉල්ලීම් සිදු කර බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අවධාරණය කර සිටියි. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව අධිකරණය විසින් අද (26) දිනය තුළ ලබාදීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට