සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය – ශ්‍රී ලංකා ටෙස්ට් සටන ඇරඹෙයි..

සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මීට සුළු වේලාවකට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනා ගත් ඉන්දියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම රංගන හේරත් විසින් මෙහෙයවන අතර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාත් කෝලි විසින් දරණු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට