සත්‍යයේ පුවත් අඩහැරය….

කාර්යබහුල නිසා අමාත්‍ය රවීට අදත් කොමිසමට එන්න බෑ, නීතිඥවරු දන්වයි..

ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇති නිසා අද (26) දිනයේ මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නොහැකි බව ඔහුගේ නීතිඥවරුන් විසින් කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ. රවී කරුණානායක අමාත්‍යවරයාට අද දිනය තුළ මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබූ නමුත් ඔහුගේ නීතිඥවරුන් විසින් අමාත්‍යවරයාගේ කාර්යබහුලත්වය පිළිබදව දැනුම්දීම නිසා අගෝස්තු 02 වැන දා කොමිසම හමුවට ඉදිරිපත් වන ලෙස අමාත්‍යවරයාට නියෝග කර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට