සත්‍යයේ පුවත් අඩහැරය….

ගේට්ටු අසළ බවුසර් නවත්වා හුළං යවලා, ඉන්ධන බෙදා හැරීමට බාධා..

ඉන්ධන බවුසර් පිටත් වන මාර්ග වලට බාධා එල්ල කිරීම නිසා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යු නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව හමුදා ප්‍රකාශකවරයා අනාවරණය කර සිටියි. කොළොන්නාව සහ මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා පරිශ්‍රයන්හි ගේට්ටු අසල බවුසර් නවත්වා ඒවායේ රෝදවල හුළං යැවීමට යම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට