සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට වරාය චීනය පැවරීම, ගිවිසුම ගැන අද පාර්ලිමේන්තුවේ සාකච්ඡා..

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් යෝජිත ගිවිසුම පිළිබදව අද (28) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. අද (28) උදෑසන 10.30 ට පාර්ලිමේන්තු සභාව රැස්වීමට නයිමතව තිබූ අතර මෙම ගිවිසුම හරහා හම්බන්තොට වරාය චීනයට පැවරීමේ කටයුත්ත, රාජ්‍ය හා පුද්ගලික යන අංශයන්ගේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස හැදින්විය හැකි බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට