සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව ලබන 04 වනදා තෙක් කල්යයි..

සභා ගර්භය තුළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් මත අද (28) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තුව, ලබන අගෝස්තු මස 04 වනදා තෙක් කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් පත්‍රයට අදාළව සිදු කරන ලද ඡන්ද විමසීම අතරතුර මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට