සත්‍යයේ පුවත් අඩහැරය….

මගී ගුවන් යානයක් පුපුරවා හැරීමේ ත්‍රස්ත ප්‍රහාරයක් වළකයි, ඕස්ට්‍රේලියාවේ අාරක්ෂාව ඉහළට..

ත්‍රස්තවාදීන් පිරිසක් මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට උත්සාහයක් දැරීම නිසා සියළු ගුවන් තොටුපලවල ආරක්ෂාව කිරීමට ඕස්ට්‍රේලියානු අාරක්ෂක අංශ පියවර ගෙන අැති බව වාර්තා වේ. අදාළ ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට ඕස්ට්‍රේලියානු ත්‍රස්ත මර්දන පොලීසිය කටයුතු කරන ලද අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් අාරංචි මාර්ග අනාවාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට