සත්‍යයේ පුවත් අඩහැරය….

නව විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම්..

ප්‍රසාද් කාරියවසම් මහතා නව විදේශ ලේකම්වරයා ලෙස පත්කර අැති බව වාර්තා වේ. අදාළ පත්වීම ඊයේ (29) දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර අැත. ප්‍රසාද් කාරියවසම් මහතා අැමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අතර හිටපු විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ඇසළ විරකෝන් මහතා සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර අැති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට