ඩෙංගු මදුරු කීට ඝණත්වය ක‍්‍රමයෙන් අඩුවෙයි..
දිවයින පුරා අඛණ්ඩව සිදු කරන ලද ඩෙංගු මර්දන මෙහෙයුම් කටයුතු හේතුවෙන් ඩෙංගු මදුරු කීට ඝණත්වය ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාර්තා වේ. කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් මේ බව අනාවරණය කර සිටියි.