සත්‍යයේ පුවත් අඩහැරය….

කැළණිය, පෑලියගොඩ සහ වත්තල ප්‍රදේශ කිහිපයකට අද පැය 11 ක ජල කප්පාදුවක්..

කැළණිය, පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට අද (30) දින පැය 11 ක කාලයක් සදහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි. විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද උදෑසන 8.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව කැළණිය, වත්තල, බියගම, මහර, ජා-ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට සහ පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම බලපැවැත්ෙවනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට