සෞඛ්‍ය අමාත්‍යවරවයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට..
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හෙට (31) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව අැති තත්ත්වය අැතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව අැති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වෙනු අැත.