ඉදිරි පැය 24 තුළ වැසි වර්ධනයක්..?
ඉදිරි පැය 24 ක කාලය තුළ නිරිත දිග ප්‍රදේශයන්හි මේ වන විට පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. එමෙන්ම දිවයිනේ බොහෝ පෙදෙස් වල අහස වළාකුළුවලින් බරවනු අැති බවත් රත්නපුර, කෑගල්ල, මහනුවර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක සදහා මිලිමීටර 100 ක් දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බවත් එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.