උතුරු මැද පළාත් සභාව රත්වෙයි..
ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභා නව සභාපතිවරයාට විරෝධය පළ කිරීම නිසා උතුරු මැද පළාත් සභාවේ අද (08) උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන අැති බව වාර්තා වේ. මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ද ගිනි තබා ඇති අතර පසුගිය දිනකද පළාත් සභාව තුළ උණුසුම් තත්ත්වයක් හට ගන්නා ලද අතර එහිදී සෙංකෝලයද දෙකඩ විය.