සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කාර හිමිනමට අැප..

බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇප මත මුදා හැර අැති බව වාර්තා වේ. පසුගිය දා මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් පවත්වන ලද උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළ වලට හානි සිදු කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර උන්වහන්සේ අැපමත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (08) නියෝග කර තිබේ. ඒ අනුව රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 03 ක් මත පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද මුදා හැර අැති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට