සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විරෝධතා…

“මූසල දෙවසර” යනුවෙන් ආණ්‌ඩුවට එරෙහිව අද (18) දින පස්‌වරුවේ කොළඹ නගරයේදී විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ආණ්ඩුවට එරෙහිව පවත්වන ලද මෙම විරෝධතාවය සදහා ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්ද, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ අනුබද්ධ වෘත්තිය සමිති සම්මේලන සාමාජිකයන්ද සහභාගිවීමට නියමිත අතර විරෝධතාවය පස්‌වරු 4.00 ට ලිප්ටන් වටරවුමේදී ආරම්භ වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට