සත්‍යයේ පුවත් අඩහැරය….

උපුල් තරංගට ඉදිරි තරග දෙක තහනම්, නායකත්වය කපුගෙදරට..

සංචාරක ඉන්දීය කන්ඩායම සමග ඊයේ (24) පැවති දෙවන එක් දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංග හට ඉදිරි තරග දෙක තහනම් කර අැති බව වාර්තා වේ. ඒ අනුව ඉන්දියාව සමග පැවැත්වීමට නියමිතව අැති තෙවැනි හා සිව්වැනි එක්දින තරග දෙක මෙහෙයවීම චාමර කපුගෙදර හට පැවරීමට ‍ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර අැති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට