සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණ තලතාට, බුද්ධ ශාසන ගාමිණී ජයවික‍්‍රමට..

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යධූරයන්ගෙන් ඉවත් කිරීමත් සමග හිස්වූ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයන්හි නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (25) සිදු විය. ඒ අනුව අධිකරණ අමාත්‍ය ධුරයේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ද තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා බුද්ධශාසන අමාත්‍ය ධුරයේද දිවුරුම් දී අැත. ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම් දීම සිදුව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට