පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මතයි..
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ක් ලැබී අැති අතර 44 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.