සත්‍යයේ පුවත් අඩහැරය….

දෙවන එක්දින තරගයේ ජයත් ඉන්දියාවට..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් ද පරාජය උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (24) සිදු විය. පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා අැති වූ අතර මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 කට ලකුණු 236 ක් ලබා ගන්නා ලදී. වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය සදහා ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 47 ක් තුළ ලකුණු 231 ලබා ගැනීමට නියම වූ අතර පන්දුවාර 44.2 ක දී කඩුළු 07ක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට ඔවුන් සමත් විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට