සත්‍යයේ පුවත් අඩහැරය….

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා ලබන 06 දක්වා යළි රිමාන්ඩ්..

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් හයදෙනකු ලබන 06 වැනිදා දක්‌වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය ඊයේ (24) නියෝග කරන ලදී. පසුගිය පාලන සමයේ සුදු වෑන් යොදා ගනිමින් 2008 වසරේ දී කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා අැතුළු පිරිස අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට