සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ප්‍රකාශය උසාවියට අපහාසයක්, නඩු දානවා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ ගොනු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි. උසාවියට අපහාස කරමින් මාධ්‍ය මගින් සිදු කරන ලද ප්‍රකාශයකට එරෙහිව මෙම නඩුව ගොනු කරන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. මෙරට බහුතරයක්‌ විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන් දූෂිතයින් වන අතර රට විනාශ කළේ එම පිරිස විසින් බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෑතකදී මාධ්‍ය මගින් සිදු කරන ලද ප්‍රකාශයක් මත මෙම නඩුව ගෙනු කෙරෙනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට