සත්‍යයේ පුවත් අඩහැරය….

සා.පෙළ අසමත් 4500 කට උසස් පෙළට අවස්ථාව..

ගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන ලද සිසුන් 4500 දෙනකුට උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත. ලබන ඔක්‌තෝබර් මාසයේ සිට අදාළ සිසුන්ට මෙම අවස්ථාව හිමිවන අතර පාසල් 43 කට ඔවුන් ඇතුළත් කරනු ලබන අතර වෘත්තීය තාක්‌ෂණ විෂයයන් යටතේ ඔවුන් හට අධ්‍යාපනය හැදිරීමට අවස්ථාව හිමිවනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට