අද සිට දින තුනක් පාසැල් වල ඩෙංගු මර්දන වැඩසටහන්..
ලබන 06 වනදා තුන්වෙනි වාරය සදහා පාසල් ආරම්භ කිරීමට පෙර දිවයින පුරා සියළු පාසැල් පරිශ්‍රයන්හි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර අැති බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. අදාළ ඩෙංගු මර්දන වැඩසටහන් අද (03) සිට ඉදිරි දින තුනක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව අැත.