සත්‍යයේ පුවත් අඩහැරය….

අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 107ක් අත්අඩංගුවට…

 alt=අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 107 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.පොලිස් මූලස්ථානය සදහන් කර ඇති පරිදි මේ මස 01 සිට 02 වැනිදා දක්වා කාලය තුළ ප්‍රදේශ 10කදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.ඒ අනුව අනවසරයෙන් කසළ බැහැර කිරීමේ චෝදනාව යටතේ කොළඹ – උතුර, කොළඹ – මධ්‍යම සහ කොළඹ – දකුණ යන ප්‍රදේශවලින් පුද්ගලයින් 47 දෙනෙකු, නුගේගොඩ ප්‍රදේශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු, ගල්කිස්ස ප්‍රදේශයෙන් පුද්ගලයින් 06 දෙනෙකු, ගම්පහ ප්‍රදේශයෙන් පුදගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.එමෙන්ම කැලණිය ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු, මීගමුව ප්‍රදේශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කළුතර ප්‍රදේශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඉහත අත්අඩංගුවට පත් වු සියළු දෙනාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට