සත්‍යයේ පුවත් අඩහැරය….

20යි 20 සංචිතය නම් කරයි, කපුගෙදර ඉවතට…

 alt=ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට කටයුතු කර ඇත.උපුල් තරංග මෙහි නායකත්වයේ කටයුතු කරන අතර වනිඳු හසරංග, අකිල ධනංජය, තිසර පෙරේරා, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ, විකුම් සංජය, සීකුගේ ප්‍රසන්න, ඉසුරු උදාන, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර සහ මිලින්ද සිරිවර්ධන යන ක්‍රිඩකයින් මෙම සංචිතයට ඇතුළත් කොට ඇත.කෙසේ වෙතත් ආබාධායක් හේතුවෙන් චාමර කපුගෙදර මෙම සංචිතයට නම් කර නොමැති බව වාර්තා වේ. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී හෙට රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට