සත්‍යයේ පුවත් අඩහැරය….

රත්නපුර අවදානමේ..

 alt=රත්නපුර දිස්ත්‍රික්කයට මේ වන විට දැඩි ආපදා තත්ත්වයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. ඒ අනුව අැහැලියගොඩ සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි අවදානම් කලාප තුළ රැදී සිටින පුද්ගලයින් එම කලාපවලින් ඉවත් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින බව වාර්තා වේ. පවතින දැඩි වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා කළු ගඟ පිටාර ගැලීමේ අවදානමක් මතුව අැති බැවින් අදාළ ස්ථාන වලින් ඉවත්වන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් ගඟ දෙපස පදිංචිකරුවන් හට දැනුම් දී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට