සත්‍යයේ පුවත් අඩහැරය….

මියන්මාරයේ මුස්ලිම් සංහාරයට එරෙහිව අද කොළඹදී විරෝධතාවයක්..

 alt=මියන්මාර් රාජ්‍යය තුළ සිදුවන මුස්ලිම් සංහාරයට විරෝධය පළකරමින් අද (08) කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. අද දහවල් ආගමික වතාවත් නිමකිරීමෙන් පසු කොළඹ 07, ජුම්මා දේවස්ථානය ඉදිරිපිටදී කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව විසින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පවත්වන ලදී. මියන්මාර් රාජ්‍යය තුළ සිදුවන මුස්ලිම් සංහාරය නතර කරන ලෙස මියන්මාර් රජයට බලපෑම් කරන ලෙස, විරෝධතාවයේ යෙදුනු පිරිස ජනධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට