සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය තිලක්‌ මාරපන සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හෙට නවදිල්ලියේදී සාකච්ඡා..

 alt=ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය තිලක්‌ මාරපන මහතා හෙට (10) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව අැත. විදේශ කටයුතු අමාත්‍ය තිලක්‌ මාරපන මහතා පසුගිය 08 වන දා දෙදින නිල සංචාරයක්‌ සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග හෙට ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වීමට නියමිතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට