සත්‍යයේ පුවත් අඩහැරය….

භාවිතයෙන් පසුව දින 20 කදී දිරායන ලන්ච් ෂීට් නිපදවන්න එකඟතාවයක්..

 alt=භාවිතයෙන් පසුව දින 20 ක්‌ වැනි කෙටි කාලයක් තුළ දිරායන ලෙස ආහාර දවටන කොළ (ලන්ච් ෂීට්‌) නිෂ්පාදනය කිරීමට පොලිතින් නිෂ්පාදන හා ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමය එකඟ වී අැත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවකින් පසුව මෙම එකඟ අැතිවී තිබෙන අතර ඉතා කෙටි කලකින් දිරායන පොලිතින් නිෂ්පාදනය කිරීම නිසා කර්මාන්තකරුවන් මුහුණ දෙනු ලබන මූල්‍යමය අපහසුතා සම්බන්ධයෙන් යම් විසදුම් ලබා දීමට බලධාරීන් විසින් සිය එකඟතාවය ලබා දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට