සත්‍යයේ පුවත් අඩහැරය….

සිල්රෙදි වරදකරුවන් රකින්න අරමුදලක් පිහිටුවනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල්රෙදි බෙදා දීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන් සුරැකීම සදහා අරමුදලක් පිහිටවීමට කටයුතු කරන බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කර සිටියි. ඒ අනුව ලබන 15 වැනිදා සිට 18 වැනිදා තෙක් කාලය තුළ දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි මෙම මුදල් රැස් කිරීම සිදු කරන බව ද පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට