විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සබරගමුවේ අනුමැතිය..
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන යෝජනාවට සබරගමුව පළාත් සභාවේ අනුමැතිය හිමිවී අැති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද (12) පැවති ජන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් සහ විපක්ෂව ඡන්ද 08 ක් ලැබී අැත.