බගවන්තලාවේදී වතු කම්කරුවන්ට බඹර ප්‍රහාරයක්, 8 ක් රෝහලේ..
බගවන්තලාව, ලොයිනෝන් වත්ත ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. එම වතුකම්කරුවන් පිරිස තේ දළු නෙළමින් සිටියදී මෙම බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර බඔර ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් 8 දෙනෙකු බගවන්තලාව රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත.