අද, හෙට වැසි..?
අද (25) සහ හෙට (26) දිනයන් තුළ දිවයිනේ නිරිත දිග ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි අැති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එ් අනුව මෙම දින දෙක තුළ බස්‌නාහිර, සබරගමු, මධ්‍යම සහ දකුණ යන පළාත් තුළ ස්‌ථාන කිහිපයකට කඩින් කඩ වැසි ඇතිවනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.