සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතීන්ගේ සැසියට ගිය ජනපති ආපසු දිවයිනට..

 alt=එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා පිටත්ව ගිය මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සංචාරය නිමා කරමින් අද (25) උදෑසන ‍5මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා ඇමරිකාව බලා පිටත්ව ගියේ පසුගිය 17 වනදායි. මෙම සංචාරයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හමුවී සාකච්ඡා සිදු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට