සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් අත්අඩංගුවට..

 alt=මෙරට තුළ දැඩි ආන්දෝලනයකට පත්වූ යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු හට රැකවරණය ලබාදුන් බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර කර පසුව ඇප මත නිදහස් කරන ලද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මීට මොහොතකට පෙර පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 2015 ජනවාරි මස 5 වන දින කහවත්තේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට පැමිණීමෙන් පසු එ් මහතා අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට