සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වර්ජනයක..

 alt=සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අද (25) සහ හෙට (26) යන දෙදින වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියි. කෙසේ වෙතත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවත් සිය ඉල්ලීම් පිළිබදව යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් ලබන 27 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට