සත්‍යයේ පුවත් අඩහැරය….

යෝෂිත රාජපක්ෂ විදෙස් ගතවන්න අවසර..

 alt=හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හට විදෙස් ගතවීම සදහා කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. තමන්ට විදෙස්ගත වීමට අවසර ලබාදෙන්නැයි යෝෂිත රාජපක්ෂ මහතා නීතිඥවරයෙකු මගින් අධිකරණයෙන්ට කරන ලද ඉල්ලීම සලකා බලමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට