සත්‍යයේ පුවත් අඩහැරය….

“විද්‍යා” ඝාතනයේ සැකකරුවන් ආරක්ෂා කළ අය අත්අඩංගුවට ගන්න, හෙට යාපනයේ හර්තාල්..

 alt=යාපනය “විද්‍යා” සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා නීතිඥ තමිල් මාරන් යන අය අත්අඩංගුවට ගන්නැයි බලකරමින් හෙට (30) දිනයේ යාපනය නගරයේ හර්තාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත බව වාර්තා වේ. මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් ආරක්ෂා කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා නීතිඥ තමිල් මාරන් යන අය උපකාර කළ බවට චෝදනා කරමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට