සත්‍යයේ පුවත් අඩහැරය….

ඔක්තෝම්බර් මස 02 සහ 03 පැය 16 ක් මීගමුව අවටට වතුර නෑ..

 alt=ඔක්තෝම්බර් මස 02 වන දින පෙරවරු 11.00 සිට පසුදා (03) වනදා පෙරවරු 03.00 වන තෙක් මීගමුව නගර සභා බල ප්‍රදේශය, දූව පිටිපන ප්‍රදේශය, කටුනායක ගුවන් තොටුපල කඳවුර, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය හා කටුනායක ගුවන් තොටුපල යන ප්‍රදේශයන්ට ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තුවක් සිදුකිරීම නිසා මෙම ජල කප්පාදුව සිදුකරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට