සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ල.නි.ප සභාපති ලෙස මහින්ද පත්කරන්නැයි ඉල්ලූ නඩුව නිෂ්ප්‍රභා වෙයි..

 alt=වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඒ සදහා යළිත් පත්කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින් ඊයේ (29) නිෂ්ප්‍රභා කරන ලදී. බොරලැස්‌ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත හා හිටපු නාගරික මන්ත්‍රී අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර එහි විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, වර්තමාන මහලේකම් දුමින්ද දිසානායක හා මැතිවරණ කොමසාරිස්‌වරයා නම් කර තිබුණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට