ඉන්ධන මිල ඉහළට..?
මෙම ඔක්තෝම්බර් මාසය තුළ ඉන්ධන මිලෙහි වැඩිවීමක් සිදුවිය හැකි බව වාර්තා වේ. ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සදහා අවස්ථාව ඉල්ලා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව මෙම මාසය තුළ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යනු ඇත. මිල වැඩි නොකිරීම තුළින් සමාගම් පාඩු ලැබීම, ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල නිතර උච්චාවචනය වීම සහ රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළයාමත් නිසා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මෙරට රජයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.