සත්‍යයේ පුවත් අඩහැරය….

දේශීය ලොකු ළූණු ගොවීන් අපහසුතාවයක..

 alt=සිය අස්වැනු විකුණාගැනීමට නොහැකි වීම නිසා දේශීය ලොකු ළූණු ගොවියන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ. විදේශීය ලොකු ළූණු සදහා වන ආනයනික බද්ද 100% කින් ඉහළ දැමීම සහ ලොකු ළූණු අස්වැන්න වැස්සට හසුවීම නිසා දේශීය ලොකු ළූණූ ගැනුම් මිල මේ වන විට රුපියල් 30-60 ක් දක්‌වා පහත බැස ඇති බව වාර්තා වේ. මේ වන විට වෙළෙඳුන් දේශීය ලොකු ළූණූ මිලට ගැනීමට අකැමැත්තන් දක්වන අතර බදු වැඩි කිරීමේ වාසිය උපරිමව ලැබෙන්නේ තමන්ට නොව අතරමැදි තොග වෙළෙඳුන්ට බවත් ගොවීන් චෝදනා කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට