සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට විරෝධතාවයට කදුළු ගෑස්, 26 ක් අත්අඩංගුවට..

 alt=රාජ්‍ය සම්පත් පුද්ගලීකරණ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස කටයුතු කරන ලද පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම විරෝධතාවය ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද අතර අදාළ අධිකරණ බල ප්‍රදේශය තුළ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද ලබා දෙන ලදී. මෙම විරෝධතාවය පාලනය කිරීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට