සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාමිකයින්ගේ විරෝධතාවයකින් කොළඹ කොටුව අවට වාහන තදබදයක්..

 alt=විශ්‍රාමික විශ්‍රාම වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය විශ්‍රාමිකයින්ගේ සංගමය විසින් මේ වන විට සිදුකරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ කොටුව, ලෝටස් මාර්ගය අවට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා ඇති අතර අදාළ විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට