සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක ප්‍රමිති දිනය අදයි..

 alt=ලෝක ප්‍රමිති දිනය අදට (14) යෙදී ඇති අතර “ප්‍රමිති නගර විධිමත් කරයි” යන්න මෙවර එම දිනයෙහි තේමාව වී ඇත. මීට සමගාමීව පසුගිය 09 වනදා සිට 15 වනදා තෙක් ජාතික තත්ත්ව සතියක් නම් කර ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසා සිටියි. ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 163 ක් අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ සාමාජිකත්වය දරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට