සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක සෞඛ්‍ය සමුළුව අද …

 alt=ලෝක සෞඛ්‍ය සමුළුව ජර්මනියේ – බර්ලින් නුවරදී අද (15) ආරම්භ කිරීමට නියමිතව ඇත.එම සමුළුව ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වන බව වාර්තා වේ. මෙම සමුළුව සඳහා රටවල් 90ක නියෝජිතයන් 1600 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතව ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සමුළුවට සහභාගී වන අතර බෝ නොවන රෝග පාලනය , ගෝලීය සෞඛ්‍ය ප්‍රමුඛතා හඳුනාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමුළුව ඇමතීමට නියමිතය.මේ අතර ලබන 18 වැනිදා සිට 20 වන දින දක්වා මොන්ටිවීඩියෝහිදි බෝ නොවන රෝග පිළිබඳ තවත් සමුළුවක් පැවැත්වෙන අතර ඒ සඳහා ද සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට