පකිස්ථාන විදේශ කටයුතු ලේකම් අද දිවයිනට..
ශ්‍රී ලංකා පකිස්ථාන ද්වීපාර්ශවික දේශපාලන උපදේශන සාකච්ඡාවේ පස් වෙනි සැසියට සහභාගීවීම සදහා පකිස්ථාන විදේශ කටයුතු ලේකම් ටෙහමිනා ජන්ජා මහත්මිය අද (17) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටියි. මෙම සංචාරය අතරතුර ටෙහමිනා ජන්ජා මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් හමුවීසට නියමිතව ඇත.