සිසු ගැටුමක්, කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය දින නියමයක් නොමැතිව වැසෙයි..
කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව එහි පාලානාධිකාරිය පවසා සිටියි. සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙසේ ශ්‍රාස්ත පීඨය වසා දැමීමට තීරණය කර ඇති අතර එය යළි විවෘත වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් විශ්වවිද්‍යාල පාලානාධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.